නයිට්ස්_ටෙම්ප්ලර්
හැමෝටම මතක ඇතිනේ අපි පොඩි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ් කතාවේ එක කොටසක රොබින් හුඩ් කට්ටියටම ගේමක් දෙන්න එන නයිට් වරු සෙට් එකක් ගැන. අද මේ කියන්න යන්නේ අන්න ඒ නයිට් වරු ගැනයි.
මේ නයිට් වරුන්ට කියන්නේ නයිට්ස් ටෙම්ප්ලර් කියලයි. ආගමට කැපවුන තාපස වරු නයිට් වරු වෙලා. මෙයාලා...