1. මරුසිරා

    Meanwhile in sri lanka

    එලකිරියේම ට්‍රේඩ් එකක් ආඩම්බරයි :rofl::rofl:
  2. මරුසිරා

    BMW autonomous bike

    තාක්ශනේ අතින් නම් ලොකු කඩඉමක් වෙයි මේක .ෆුල් ඔටෝමෙටඩ් කරලම ගත්තොත් අයිසිස් වගේ ත්‍රස්තවාදීන්ට හොද ආයුදයක් වෙන්න පුළුවන් :baffled:
  3. මරුසිරා

    ශලනි තාරකා

    බම්ප්
  4. මරුසිරා

    දැන් 28යි

    සුභ පැතුම් මචන් .. රේප් +18
  5. මරුසිරා

    දෙයියන්ට පොල් ගහන නිවරදිම ක්‍රමය

    ජායි හෝ ඉන්දියා:rofl::P
  6. මරුසිරා

    වල්_ඌරු_මස් කෑල්ලක් කන්න පුළුවන් ළගදීම

    චි චි මතියලා මේ වැඩේ කැතයි හොදේ අල්ල ගේ ඕඩර්ස් වලට පිටින් යන්න බැ මාතියා වල්සතා වුනත් උරානේ .. ඉන්ඩකෝ හොන්ද වැඩක් තමා කොරනවා බදුරුදින් මාතියට කිල හෙටම ඕක නැතිකොරනවා අපිල්ලගේ බදුරුදින් මතියට දැන් ලංකාවේ ගෑනියෙක් මිනිහෙක් තමා කොරන්න බැරි ශිරිසේහ්නයි රනිල් මාතියයි වැඩ කොරන්නේ අපිලගේ බදුරුදින්...
  7. මරුසිරා

    වල්_ඌරු_මස් කෑල්ලක් කන්න පුළුවන් ළගදීම

    චි චි මතියලා මේ වැඩේ කැතයි හොදේ අල්ල ගේ ඕඩර්ස් වලට පිටින් යන්න බැ මාතියා වල්සතා වුනත් උරානේ .. ඉන්ඩකෝ හොන්ද වැඩක් තමා කොරනවා බදුරුදින් මාතියට කිල හෙටම ඕක නැතිකොරනවා අපිල්ලගේ බදුරුදින් මතියට දැන් ලංකාවේ ගෑනියෙක් මිනිහෙක් තමා කොරන්න බැරි ශිරිසේහ්නයි රනිල් මාතියයි වදකොරන්නේ අපිලගේ බදුරුදින්...
  8. මරුසිරා

    DELL OR HP OR ASUS

    2016 ට්‍රේඩ් එකක්නේ සිංහලු :rofl: hp ගොඩක් ලෙඩ කියල අහල තියෙනවා .asus හොද ඇති .මගෙනම් තේරීම lenovo thinkpad / ideapad සිරිස් හෝ dell තමයි :cool:
  9. මරුසිරා

    ලෙගෝ ෆෑන්ස්ලා වරෙල්ලා

    අවුලක් නැ බන් කමෙන්ට් එකයි වටින්නේ :cool:
  10. මරුසිරා

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    :yes::yes: [SIZE="4"]කාගේවත් සාක්කු පුරවන්න අපි විහින් අමාරුවේ වැටීමක් තමයි .ඔය වගේ ගොඩක් දේවල් මේ සමාජේ තියෙනවා රල්ලට් අහුවෙලා අන්තිමට බෙල්ලටම හිරවෙලා දගලනවා ..:yes::yes::dull: /SIZE]
  11. මරුසිරා

    bagali sucks

    jai ho lovely afgans keep fucking the fuckers.:love::love::P
  12. මරුසිරා

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    අනේ මන්ද බන් ගෑනු තමයි ඔව්වට නහින්නේ වැඩියෙන්ම ඊට පස්සේ විදෝනවා..:dull: ඒකාලේ නොර්මල් පොටෝ ඇල්බම් එකකට 25000 වගේ ගත්ත ඇල්බම් එක හැදුවට එකපාරයි බැලුවේ ඔන්න අවුරුදු ගානක් සොෆ එක යට දුවිලි වැදී වැදී තියෙනවා :rofl: දැන් නම් ලක්ෂේකටවත් කරන්න බැ මන් හිතන්නේ .නිකන් සල්ලි නාස්තියක් විතරයි :dull:
  13. මරුසිරා

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    යහපලානේ තාම උච්ච වුනේ නැ .තව ටිකක් ඉවසල හිටපන්කෝ:rofl::P පාන් ගෙඩියක් රුපියල් 500 වෙනකොට කොමද එතකොට අපිත් ඉන්ටෙර්නැෂනල් තමයි :rofl:
  14. මරුසිරා

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    පොටෝග්‍රඵර්සලා ගොබ්බ මෝඩ අයාලේ දුවන මිනිස්සුන්ව රවට්ටලා ගරන ගැරිල්ල කියල තමයි කියන්න තියෙන්නේ :rofl: වේඩින් එකෙන් පස්සේ ජෝඩුව තුන්වේලම පානුයි පරිප්පුයි කාල නය ගෙවනවා අවුරුදු ගානක් :rofl:
  15. මරුසිරා

    සිලෝන් ටකරන් බස් (CTB)

    ගොඩක් හොද අදහස්ටිකක් .එත් දේශපාලන ගොබ්බයෝයි මුලවල් කුරුවල් වෙච්ච අපතයෝයි වැඩනොකර ආයතනේ මොනවහරි හොරකම් කරන ගෙදර දුවන අපතයෝයි ඉන්නකන් ඔය වගේ අදහස් තියෙන මිනිස්සුන්ට මේ රටේ තනක නැ ....:dull:
  16. මරුසිරා

    ලංකාවේ සංවර්ධනය​

    සිරාවටම යකෝ ...:rofl::rofl::P යහපලානේ කෙරුවාව ..කියන්න දෙයක් නැ තවත් :rofl::dull::dull: රේප් +18

    No contents