ඔයා බෞද්ධයෙක් නං සිදුහත් තව්සාත් අවුරුදු 5ක් ඕක කලාය, හරි නොගිය තැන මැදුම් පිළිවෙතට ඇවිත් සම්බුද්ධත්වයට පත් උනාය කියන කාරණේ දන්නව ඇතිනෙ? අනික උන්වහන්සේ ගිහියන් සඳහා යහපත් ව ජීවත් වෙන්න, පවුල් කන්න, බිස්නස් කරන්න, හම්බ කරන්න.. ඕන තරම් දේවල් කියල තියෙනව. අනිත්‍ය බව ගැන දැන ගෙන නිවන පිණිස කුසල්...