අඩු_මිලට_ටී_ෂර්ට්
මේ දවස් ටිකේ අතේ සල්ලි නැති නිසා මට ආව මේල් එකක් දැකලා මට පොඩි අයිඩියා පාරක් ආවා, අපේ අදුරන බුවෙක් ටීෂර්ට් ප්රින්ට් කරන තැනක ජොබක් කරනවා, ඉතින් අලුත් ඩිසයින් ටිකක් මට මේල් එකකින් ආවා, ඉතින් තෝරලා බලලා ඔයාගේ මූන තෝරලා කියකා යන්න, ප්රින්ට් කරලා දෙන්නම් :lol: :lol: :lol...