1.අනිත්‍ය- මේ ලෝකයේ සියළුම සංස්කර ධර්මයන් මොහොතින් මොහොත වෙනස් වෙනවා.පොඩිකාලයේ ඉටපු උබ නෙවෙයි දැන් උසයි,ශරීරය වැඩිලා,රූපයෙන් වෙනස් වෙලා.පොඩි කාලයැඑ ඉටපු අම්මා එයත් වසට ගිහිල්ල හැමදෙකින්ම රූපයෙන් වෙනස් වෙලා.ගහක් ගත්තත්,සතෙක් ගත්තත්.හැම දේකම තියෙන්නේ අනිත්‍යයේ ස්වභාවය.
2.දුක්ඛ-අපි දුඛ සතුට...