අර කිව්ව්වා වගේ අපේ රටේ ගොබ්බයො ඕනේ දෙකට රැවටෙනවා , FB ඒකේ screen ෂොට් එකක්
දැක්කත් , බොරු නිව්ස් ඕනේ දෙකට රැවටෙනවා . දෙයක් දැක්කම ඇහුවම , දවස පුරාම sex හොයන google එකේ වත් ගහල බලපන් ඒ තොරතුර ඇත්තද නැතිද කියලා.
මොනවා හරි සැක පින්තුරයක් දැක්කොත් එකේ screen ෂොට් එකක් අරං google එකේ image...