මේ ත්‍රෙඩ් එක දාන්න මූලික අරමුන උනේ හිත නිවුන ඔරිජිනල් බෞද්දයො ටික පොඩ්ඩක් කුලප්පු කරන්න. මොකෝ දේශපාලනේ ආවම මුන්ට ආගම මතක නෑ. මුන්ගෙ බෞද්දකන් තියෙන්නෙ කී බෝඩ් එකේ. දේශපාලනේ නිසා බෞද්ද රටක කෙනෙක් තව කෙනෙක්ගෙ අම්ම කෙනෙක්ට මෙහෙම බනිනවද
රට පිරිහිලා ඉවරයි බන්. ඒක කරන්නෙ හම්බයො නෙමේ බෞද්ද කියාගෙන සෙට්...