1. I

    Lord Buddha’s life in cartoon version

    onna mama waradda haduwa 4part 1kath damma. bohoma pin pennala dunnata.:D
  2. I

    Lord Buddha’s life in cartoon version

    AEsRHGVMpMk Part 01-9 -F_Xz-sFWng&feature=relatedPart 02-9 Ov9qf6EWLCMPart 03-9 KtUpF8KGW1APart 04-9 LxIzA_l45BU&feature=relatedPart 05-9 k3J0qFzRpP8&feature=related Part 06-9 SjFNuMlT8QQPart 07-9 ci_xE-RgrDMPart 08-9 LxIzA_l45BU&feature=relatedPart 09-9
  3. I

    Warning Fake Facebook

    thanks for the info.........:D
  4. I

    Bachna Ae Haseeno - All 3 Trailers

    Thanks
  5. I

    නිදහස් සුළඟ

    His nemei Her Gl friend nemei Bfriend:D
  6. I

    මොහොතකට .. ඔබ සිටියා නමි..

    ඔයාට ඒ මොහොත කොච්චර වටිනවාද කියලා අපිට හොදටම දැනෙනවා. පුංචි උනත් හරිම ලස්සනයි
  7. I

    නිදහස් සුළඟ

    ඇත්තම තමයි මෙ සහෝ කියන කතාව. මොකද මම අවුරුදු 2 ට කලින් ලියපු දේවල් තමයි මේවා. මේ අවුරුදු 2ක ඇතුල කිසිම දෙයක් මම ලියලා නෑ.ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි. :D
  8. I

    නිදහස් සුළඟ

    අනේ සහෝ.. මොකද්ද මේ....
  9. I

    plz help with hini songs

    I will Thanks for letting me know
  10. I

    plz help with hini songs

    Thank you sooooooooooooo much...............:D
  11. I

    plz help with hini songs

    Has any one got Songs of Sawariya move? Specially : Masha -Allha plzz help me
  12. I

    නිදහස් සුළඟ

    :lol: :lol: :lol:
  13. I

    දන්වන්නේ කෙසේද

    සැබෑ සුවදක් නෑ :)
  14. I

    දන්වන්නේ කෙසේද

    කියන්න දේවල් හිතේ තිබුණා ඒත් ඒ දැනට අවුරුදු 2කට උඩදී. දැන් සේරම ඉවරයි. දැන් මම මගේ හිතත් එක්ක සතුටින්
  15. I

    දන්වන්නේ කෙසේද

    දන්වන්නේ කෙසේද වදනකින්වත් දන්වන්නේ කෙසේද තුන්හිතකවත් ඔබ ගැන හැගීමක් මා තුළ නොමැති බව බැල්මකින්වත් දන්වන්නේ කෙසේද මාගේ පෙම මිය ගොස් බෝහෝ කල් වග විශ්වාසයක් රැදවිය හැකිද ඔබට මා පිළිබදව එක්වරක්වත් පිළිගත නොහැකිද මා ඔබේ සදාදර මිතුරියක් ලෙස.
  16. I

    හදවතේ ගැඹුරුම තැනක මිහිදන් කෙලෙමි

    medical collage දෙන්න තරම්වත් වටිනාකමක් දැන් ඒකට නෑ

    No contents