අඩෝ මාත් එකක් අහන්නම්.උත්තර දෙන උන්ට මගෙ ගානෙ රෙප්:yes::cool:
කුකුලෙක් සත.5යි,අශ්වයෙක් රුපියලයි,අලියෙක් රු.5යි.මං ගාව රු.100ක් තියෙනවා.මට රු.100 ඉවර වෙනකම්ම සත්තු ගන්නත් ඕන (ඉතුරු වෙන්න බෑ) ඒ වගේම සත්තු 100ක් ගන්නත් ඕන (වැඩි වෙන්නත් අඩු වෙන්නත් බෑ)ඒ වගේම වර්ග තුනෙන්ම ඉන්නත් ඕන.එහෙනම් මම ගන්න ඕන...