hacker T මල්ලි හොද වැඩක් පටන් අරන් තියෙන්නේ... :) :) සුබ පැතුම් මල්ලි.. :)
මාත් සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ... ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන පෞද්ගලික ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...අපි ඉන්නේ ඒ පිළිබඳව හොයල බලන්න... :) ඒ පිළිබඳව කවුරුන් හෝ කෙනෙක්ට උදවුවක් ඕන...