1. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :love::love::love: මෙන්න අපේ දේශීය වට්ටෝරු..... :)
  2. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :love::love: :love::love: කෑම ඕනේ තරම් තියෙනව සචිර....කැමති තරමක් බෙදාගෙන කන්න...
  3. Dodo Mahaththaya

    🏆 Elakiri Awards 2018 🏆 Results

    එළකිරි ෆෝරම් එකේ නිර්මාතෘ GT ලොකු අයියා..... එළකිරි එකේ සියලුම සාමාජිකයෝ, ත්‍රෙඩ් නිර්මාණකරුවෝ ත්‍රෙඩ් කියවල බම්ප්, කමෙන්ට් රෙප් වලින් සහයෝගය දක්වන සියලුම දෙනාට..... එළකිරි සම්මාන උළල සංවිධානය කරපු කටුස්සා, අශාන් සහ මැඩී ඇතුළු සංවිධායකයෝ..... සම්මාන උළලේ ත්‍රෙඩ් කියවල විනිශ්චය කරපු ජ්‍යෂ්ඨ...
  4. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි...ගිහින් බලන්න ඕනේ ඒ පැත්තේ... :love:
  5. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දෙනවා දෙනවා....පොඩ්ඩක් ඉන්න. මේ හදන ගමන් ඉන්නේ... :)
  6. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බුක්මාක් කිව්වේ? තේරුනේ නෑනේ,,... :confused:
  7. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කන්න බොන්න, සින්දු කියන්න, නටන්න....හැමදේම.. ඩෝඩෝ ගේ පාටිය... :):):)
  8. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උදෑසනක් මිත්‍රවරුනි...... ඔන්න ඩෝඩෝ පාටි අරගෙන ආවා... :love::love:
  9. Dodo Mahaththaya

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    උඹ නුවර නේද ? 24 පැයම ඩේටා ඕන් කරගෙන මේක අස්සේ රිංගන් ඉන්නේ නැතුව ඔය ඉඩමක් සුද්ද කරලා සාදික්කා, ගම්මිරිස් ටිකක් අලිපේර ගහක් එහෙම හිටව ගන්නවකො මනුස්සයෝ..... අනිත් එක වැනිලා. පොඩ්ඩක් ඇඟේ හිරි යන්න එක්ක ඔය පොලව චුට්ටක් කොටලා ඔය ගහක් හිටව ගන්නවා... කවදාහරි බැඳලා ළමයි ඉන්න කාලෙක උන් හරි ඔව්වයෙන්...
  10. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    වසරේ විශිෂ්ඨතම ත්‍රෙඩ් එක..... කටුස්සා කිව්වා සම්මාන ලැබුණු ඔක්කොම දෙනාගේ නම් සහ සම්මාන විස්තර දාලා වේනම් ත්‍රෙඩ් එකක් දානවා කියල... හෙට අනිද්දා දායි ....:yes:
  11. Dodo Mahaththaya

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ස්තුතියි.... ඔය පලවෙනි කාරණය නම් මම අහල තිබුණු දෙයක්.වැඩි විස්තරයක් දන්නේ නැති හින්දා ඇහුවේ. දෙවෙනි එක නම් මම දැකපු දෙයක්. මගේ ඥාති අයියා කෙනෙක් කටුනායක ජර්මන් කම්පැනි එකක වැඩ කළා.( එකවුන්ටන් )අවුරුදු කිහිපයකට කලින් ඒක වහල සේවකයන්ට වන්දි දුන්නා. ඔය කොම්පැනියට අයිති දේපල නිරාකරණය කරන කටයුතු වලදී...
  12. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයාලා බිසී ලු දැන්.... :yes::yes::yes::P:P:P:P
  13. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොන ආණ්ඩුව ආවත් මෙයාලා ඇමතිවරු...:angry::angry::angry: ඒ අතින් දෙමල සන්ධානේ හරි පසු ගාමියි.....එයාලා ඇතුලේ ප්‍රශ්නනේ. සිංහල පක්ෂ ගැන කතා ඕනේ නෑනේ...:no::no:
  14. Dodo Mahaththaya

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ප්‍රශ්නයක් තියෙනවා අහන්න..... අනුන්ගේ ඉඩමක් උඩින් මරණයක මිනී පෙට්ටිය ගෙනිච්චහම නීතියෙන් ඒ ඉඩම හරහා පාරක් ඉල්ලන්න අයිතියක් තියෙනවද? තව අවුරුදු 05 හෝ ඊට වඩා කාලයක් වෙනත් කෙනෙකුගේ ඉඩමක ( අයිතිකරු විසින් නොසලකා හැරුණු විට) වගාවක් දාලා අස්වැන්න ලබා ගැනීම තුලින් ඒ ඉඩමට අයිතියක් කියන්න නීතියෙන් හැකිද ...
  15. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes::yes: මේ බ්ලොග් එක කියවපන්....විස්තරය තියෙනවා. http://walakkadiya.blogspot.com/2011/08/blog-post.html

    No contents