You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
පුන්සර
පුන්සිසි
පුබුදු
වගේ ඒව හොඳයි.
පුලින කියලත් නමක් තියනව හැබැයි තේරුම වැලි!
වැරදිලාවත් පුලින්ද කියල දාන්නෙපා (එහෙම ළමයෙක්ට දාල තිබ්බ).. ඒක කුලේක නමක්!
-
පුලාරික
පූමික
පුල්නික
පුතුරක