:rofl::rofl:
නැතුව යකෝ.. මම 12000ත් ගහල 12500ත් ගැහැව්වා මේ නුලේම..
ඒ උනාට බං ඊ ළඟ එකේ පිස්සු විකාර නොදා ඉන්න ඕනේ බං.
කට්ටියට චැට් කරන්න පුළුවන් විදිහට තිබ්බම එල.
නැත්තම් නැවතිච්ච තැන හොයන්න බස් එකේ යන්න වෙනවා :(
හෙට වගේ පුළුවන් මචන් :rolleyes::rolleyes:
:yes::yes:
අඩෝ අපිට inform කරපං...