ප්රමුඛ පෙලේ අධ්‍යාපන ආයතනයක
ස්ථානය: ප්රමුඛ පෙලේ අධ්‍යාපන ආයතනයක්
වේලාව : උදෑසන 7:40
ශිෂ්‍යයින් කොරිඩෝවේ එහා මෙහා යයි. එතැන සිටි පෙනුමෙන් වෙනස් එක් ශිෂ්‍යයෙක් මාගේ නෙත ගැටුනි. ඔහු දිගුවට යටි රැව්ල වවා සිටී. උඩු රැව්ලක් නැත. අනෙකුත් ශිෂ්‍යයින් සාමන්‍යය පෙනුමක් ඇති අයයි. ජාතික ගීය ආරම්භයට පෙර...