හොද ත්රෙඩ් එකක් ශම්මි, මට නං දෙකෝටි පන්ස්ලක්ශයක් විතර ඔය වගේ සීන් තියෙනව, ඒත් මෙතන කියන්න පුලුවන් ඒව නං අඩුයි, ඒව කපල, කොටල කිව්වොත් කිසි ගතියක් නැහැ, ඉස්කෝල යන කාලෙ නං එක්චර සීන් නැහැ, 10/11 පන්ති වල මම පන්ති නායකලු, පන්තියෙ විභාග වලින් 10 වෙනියගෙන් පහල කවදාවත් එන්නෙ නැහැ ඒත් ඉස්කෝලෙට කිසිම...