You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
E
යාලුවනි මම අලුත් සෙලර් කෙනෙක් . ඩ්‍රොප් ෂිපින් කරන්න අදහසකුත් තියනවා
මට උදව්වක් වශයෙන් කියන්න පුලුවන්ද වැඩිපුරම විකිනෙන්නේ මොන වගේ දේවල්ද කියල ?
හොඳ ඩ්‍රොප් ෂිපින් සයිට් එකකුත් කියන්න පුලුවන්නම් ලොකු දෙයක්
බොහොම ස්තුතියි :)