හරි දැන්
දැන් ඔයාගේ මේල් එකේ මෙන්න මෙහෙම පෙනෙයි ,
ඔන්න ඕකේ ඔය Facebook කියන එක ඔබන්න, දැන් දකුණු පැත්තේ කෙරවලේ තියෙන More Actions කියන එක ඔබන්න, දැන් Import කියන එක ඔබන්න :D
දැන් ඔහොම එකක් එයි, ඒකෙ Choose File කියන එක ඔබන්න, පස්සේ වෙනම වින්ඩෝ එකක් Open වෙයි, අන්න...