ඇයි බන් පක්ස්ෂෙකින් ඡන්දෙ ඉල්ලන්න යුද්ධය ගාව ගන්නෙ...මේක මෙහෙම තේරුම් ගනින්කෝ..ගරු.හිටපු හමුදාපතිට ඡන්දෙ ඉල්ලන්න ඔනා උනා..ඔහුත් ජනප්රියයි සහ මිනිස්සුත් උසිගැන්නුවනේ...ඉතින් ඉල්ලන්න බැලුවම..ගරු.ජනපති නිද්හස් සංදානෙන් ඉල්ලනවා..යු.එන්.පී එකෙ විතරයි අපෙක්ෂකයෙක් හිටියෙ නැත්නෙ ( හරි හමන් ). ඡන්දෙකට...