migaramk වන මා ක්රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.
මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.
වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.
මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය...