මටත් ඔය සෙතේම තියෙනව කිඹුලයියේ. පොඩි කාලෙ නම් මුව මස්, ගෝන මස්, හා මස් එහෙමත් දීල ඇදල තියෙනව. දැන් මොනවත් බෑ කුකුල ඇරෙන්න. පලු දාල හොස්පිටල් බඩගාන්න වෙනව. ගිහින් පිරිටන් එකයි හයිඩ්‍රොකෝටිසෝන් එකයි ගහගෙන පැයක් ඇද උඩ ඉන්නත් වෙනව බේත ඇලජිද බලන්න. ඊට වඩා හොදයි දන්න කුකුලෙක් හපාගෙන ඉන්න එක.