1. Miami-Vice

    මායා බන්ධන කොලිටියට බලන්න

    ඕක තියෙනව... සෙකන්ඩ් සීසන් හයි කොලිටියක් නැද්ද?
  2. Miami-Vice

    උගුර

    bump
  3. Miami-Vice

    Exhaust fan/ AC උදව්

    bump
  4. Miami-Vice

    දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

    ගැරඬියට බූමිතෙල් ගැහුව වගේ හොර නිරාස්ල මළ පැනල ඉන්න වෙලාවෙ මෙහෙම ත්‍රෙඩ් දාන්ඩ එපා ප්‍රෙන්.... මට බය ඕකුන්ගෙන් එකෙක් ගිහින් සුවිසයිඩ් කරගනීද කියල ඔතන :lol:
  5. Miami-Vice

    දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

    ඔය අඳෝනා බලන එක තමයි මහත්තයො අපිට තියෙන එකම සන්තෝසෙ, ඒක නැති කරන්න එපා පීස් :lol:
  6. Miami-Vice

    දාතූන් සහ කාබන් පරීක්ෂාව!

    සුද්දො ඕකත් හොරකං කරගෙන ගියාද දන්නෙ නෑ.... එහෙමට හොරු :lol:
  7. Miami-Vice

    UPDATE ⁉️ Attack on Iran

    ඉස්සෙල්ල යුද්ධ ටැංකියක්වත් නැති හමාස් එකේ සරං කාරයන්ට ගහල හිටියොත් නරකද? වර්ග කිලෝමීටර් 300 අල්ල ගන්ඩ බැරුව තටමනව අවුරුද්දකට වැඩිය
  8. Miami-Vice

    UPDATE ⁉️ Attack on Iran

    :lol:
  9. Miami-Vice

    Multivitamin

    මොකද්ද ගන්න D3 එක බං?
  10. Miami-Vice

    ලංකාවේ උන්ට මෙච්චර ට්‍රැක්ද බං. සල්ලි අරන් උගන්නන ගෑණියෙක්ට මෙච්චර පුප දෙන්නෙ

    මේ ටීචර් සිස්සත්තෙං ලංකාවෙ වැඩිම ලකුණු අරගෙනද? :baffled:

    No contents