දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!
විභාග ෆේල් කරන, ස්නායු ලෙඩ කරන, පිළිකා හදන මොළ ඝාතකයෝ: සියලුම දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!
අද දවසේ අප පරිභෝජනය කරනු ලබන ඇතැම් පාරිභෝගික භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යයන් තුළ අන්තර්ගතව තිබෙන සහ පරිසරයට බැහැර කරනු ලබන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන්, මානව ස්නායූ පද්ධතියට...