ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්
ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම නුදුරේදීම ක්‍රියාත්මක කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් මහත්මිය සඳහන් කර ඇත.
ඇය මේ බව පවසා ඇත්තේ පසුගිය දා වොෂින්ටන් නුවරදී...