1. lakshan000

    eBay Items Post office එකේද ?

    Seller ට Message එකක් දාල අහන්න FED EX හරි DHL හරි ගෙන්න ගන්නවනම් Chargers කොහොමද කියල..
  2. lakshan000

    eBay Items Post office එකේද ?

    උන් එහෙම දවස් ගානක් කියල නෑ . ඒ කොහොම උනත් පුළුවන් ඉක්මනට යන එක තමයි හොඳ ;)
  3. lakshan000

    SLT ADSL එන්න දවස් කීයක් යනවද ...........

    ඕක ගන්න හදිස්සි වෙන්න එපා මචන්..... අපිත් හෙන හදිස්සියෙන් තමා ගත්තේ... දැන් හිතෙනවා අපරදේ ගත්තේ කියල :D
  4. lakshan000

    PayPal Withdrawal problem HNB Debit Card

    ඔක්කොටම කලින් මේ බැංකු වල ඉන්න අයට PAYPAL කියන එක මොකක්ද කියල උගන්නන්න වෙනම Training එකක් දෙන්න ඕනේ :angry::angry: :rofl: :frown::oo: :P :yes::P :oo::frown::rofl::angry::angry:
  5. lakshan000

    Fancybox popup HelP need :)

    Mekata Plugin ekak set une na.. Thibbath Ithin paid ewa thama... Mama contact form eka hadala thiynne.. Light box ekakata daganna baruwa dagalanne :D
  6. lakshan000

    Fancybox popup HelP need :)

    Na meka Opencart :) A unata HTML wage nhe yanne So Fancy box danna puluwan
  7. lakshan000

    Fancybox popup HelP need :)

    මචන් .. මට මගේ Web Page එකකට Contact From එකක් Fancybox එකක් වගේ Auto pop up වෙන්න දාගන්න ඕනේ ... Contact Form එක ඔක්කොම හදල තියන්නේ. Ligh Box එකට Add කරගන්න කට හරි උදව් කරන්න පුලුවන්ද ? :) :) :)
  8. lakshan000

    About LKSERVERS.COM :(:(

    Moketa Move wennath Mata Auth. Code nane :(
  9. lakshan000

    Karma (The Movie) Photos & Trailers

    මේක නිකන් සුළඟ එනු පිණිස වගේද ?:oo:
  10. lakshan000

    About LKSERVERS.COM :(:(

    :P
  11. lakshan000

    FIVERR LEVEL 2 (REVOLUTION)

    A unata machan,.,,, Mata issara wage nemei Dan Orders enne idala hitala .. Dawsa 2k enneth kala thurakin :( Level 2
  12. lakshan000

    About LKSERVERS.COM :(:(

    Hari ithin $45 k kiyanne aspa ganak nhe :(
  13. lakshan000

    About LKSERVERS.COM :(:(

    Backorder karanna $23 yanwane.
  14. lakshan000

    About LKSERVERS.COM :(:(

    මම කිව්වා... ඊට පස්සේ කිව්වා මේ දවස් වල හිර වෙලා ඉන්නේ . මේ මාසේ අන්තිම වැඩේ කරන්නම් කියල.. අනේමන්ද...මට නම් Sure නෑ
  15. lakshan000

    About LKSERVERS.COM :(:(

    අපෝ නෑ නෑ. :D :D මම ඒක කලින්ම Transfer කර ගත්ත ;) ... ඒකට ඔහොම කල නම් මම මුන්ව හොයන යනවා ගෙදරට :frown: ...
  16. lakshan000

    About LKSERVERS.COM :(:(

    මගේ Domain එක තියන Domain Panel එකේ $45 ක Payment එකක් කරන්න තියනවලු . ඒක කරනකන් ඩොමින් Panel එකම Lock වෙලාලු. මම ඇහුව ඉතින් මගේ Domain එක විතරද ඔය Domain Panel එකේ තියෙන්නේ කියල .. ඔව් අනික් ඒවා Expire වෙලාලු . මීට කලින් දවසක කිව්වා "$100 ක් දන්නා ඕනේ ... දැන් කල්පනා කරනවලු ඒ 100 දානවද නැද්ද...
  17. lakshan000

    About LKSERVERS.COM :(:(

    එකනේ අවුල.. අනික මගේ Domain එකක් Expire උනාට පස්සේ Normal Price එකට ගන්න පුළුවන් විදයට Unlock උනේ මස 6 කට වගේ පස්සේ.
  18. lakshan000

    About LKSERVERS.COM :(:(

    මට re seller තියන්නේ යාළුවා :).... Hosting වල අවුලක් නෑ මට .... ඩොමින් එක Expire උන ගමන් Register කරගන්න පුළුවන් වෙයිද කියන එකයි අවුල :( . නැත්තම් මට Godaddy Domain Panel එකක් තියනව.. එකේ ඩොමින් 30 ක් 35 ක් එකේ තියනව :).
  19. lakshan000

    About LKSERVERS.COM :(:(

    Dan kiyanwa thawa Masayak dennalu... Mata penne mage domain ekata kela Wei wage ! :( Mama meka Illanne April / 2012 wala idan
  20. lakshan000

    About LKSERVERS.COM :(:(

    ow

    No contents