බලපන් උබල කොච්චර හිරිකිත තැනකට වැටිලද කියල. වීඩියෝ එක ගැන නම් කියන්නේ නෑ, මොකද ඕව පිලිගන්න තරම් මෝඩයෝ කිරියේ නෑ. ඒත් ඩී.ඇම් තුශාර ජයරත්න කියල වීඩියෝ එක දාල තියෙන්නේ. මම දන්න විදිහට මෙයා තමයි නාමල්ගේ නීති විභාග සීන් එක හෙලිකරේ , ඌට ලංකාවේ ඉන්න ලැබුනෙම නෑ ඒක නිසා. දැන් මේ වගේ හිරිකිත වැඩ කරල මඩ...