ඇම්බෑක්කේ.....
ඔබ කවුරුත් දන්නා ඇම්බෑක්කේ දේවාලේ ලී කෑටයම් ගෑන තමා මේ කියන්න යන්නේ...
14 වන සියවසේ ඉදිකල මෙය ඉදිකරවන ලද්දේ 2 වන වික්‍රමභාහු රජු විසිනි. තම අගබිසවක් වූ හෙනකන්ද බීසෝබාන්ඩාර සහ බෙර වයන්නෙකු වූ රන්ගම සිහි වීම පිනිස මෙය 2 වන වික්‍රමභාහු රජු ඉදිකරවන ලදී.
මෙහි ප්‍රදාන ගොඩනෑගිලි 2ක් ඈති...