ඔයා කරන පලවෙනි වැරැද්ද., තෙත පිටින් කොණ්ඩය පීරන්නම එපා., එතකොට කොහොමත් ගැලවෙනවා...
ආයේ නාන හැමදාම shampoo දාන්නත් එපා...
මමත් සෑහෙන දිගට කොණ්ඩය වවලා හිටියා.., මටත් ඔය ප්රශ්නෙම තිබ්බා...
මම එකට කරේ මෙහෙම...
1. හැමදාම shampoo කරන්න එපා...
2. ඒ උනාට අනිවා conditioner එකක් පාවිච්චි කරන්න... (මම...