මතකයට ආපු සහ ලිපිනයන් තියෙන තැන් විතරයි දැම්මේ.මීට අමතරව ඔයාල දන්න තැන් කියන්න.
second hand ගිටාර් ගන්න වනම් ක්‍රවුන් මධ්‍යස්ථාන වලින් මිලදී ගන්න පුලුවන්.හොඳ ගිටාර් තියෙනවා.නමුත් second hand ගිටාරයක් ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න.ඒ සඳහා මේ ලිපිය කියවන්න...