:yes::yes: බලන අයගේ මානව හිමිකම් කඩවුණා කියල හෝ වෛරී චේතානාවෙන් කට්ටියට හරිහැර කළා කියල දාමු තව නඩුවක්. සමහරු තෝන්තු මාන්තු වුණා ඒක කියවල. සමහරුන්ට් කෑම රුචිය නැතිවුණා. සමහරුන්ට වමයනට ඇවිත් ඉස්පිරිතාලෙ නවත්වන්න වුණා වගේ ඒව සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න පුළුවන්නෙ. නැත්තම් මිලියට 500 ඉල්ලල යවමු...