උබ හරියට හරි ...
ඔන්න බලපන් මුන්ට කෙලවෙනවා ලගදීම ....:yes::yes:
ආ එක නෙවයි hutch ලා 2GB Rs : 75 දෙනවා ඊයේ ඉදල ....
( use කරන්න පුළුවන් රෑ 12 .00 To උදේ 06.00 වෙනකම් විතරයි ) ( midnight_pack )
මෙන්න ලින්ක් එක : http://www.hutch.lk/broadband/midnight_pack:rolleyes::rolleyes:
* Data usage only...