The Making of ඔබද ලක්ෂපති මමද?
මේ මොන විජ්ජා දැම්මත් සිරසෙන් කරන වැඩ ගැන නම් මගේ හිතේ කිසි පැහැදීමක් නෑ.දන්නවනෙ ඉතින් මුලින්ම.මේකෙ තියෙන බැරෑරුම් කම තමා පෙන්නෙන්ඩ උත්සාහ කරන්නේ .තේරෙන හැටියට නම් මේකෙ මිලියන් 2 දිනා ගන්න එක උපාධියක් ගන්නවට වඩා අමරුයී.විශ්වාය නම් 0.බලමු මේක කොහොම වෙයිද කියල...