ඒක හැම අවුරුද්දෙම තියන එකනේ
මෙච්චරකල් තිබ්බ කවුරුවත් මොකුත් කිවුවද
බලන්න යන්න විවේකය තියන අය ගිහින් බැලුවා
අපි TV එකෙන් බැලුවා
මෙතන තියෙන්නේ වෙනම කතන්දරයක්
එක පුද්ගලයෙකුගේ අවශ්‍යතාවකට මුළුමහත් සමාජයම අපහසුතාවයට පත් කරනවා
එතකොට අර පුද්ගලයා නිසා වාසි වෙන අය (කටු කන බල්ලෝ)
ඒක හරි කියනවා