ඔව් මචන්, IOC වලට වඩා Ceyptco වල තමා කේස් එක, මම ලගදී දවසක රත්තනපිටියේ තියෙන ශෙඩ් එකෙන් තෙල් ගහලා ටික දුරක් යනකොට , මගේ බයික් එක මිස් කරනවා වගේ තේරුනා, මම ඉතින් එච්චර ගානක් ගත්තේ නැහැ, මම ඔෆිස් එකට ඇවිත් මිස් කලා කිව්වම උනුත් කිව්වා උන්ගෙත් එහෙම උනා කියලා, පස්සේ තමා දැන ගත්තේ කේස් එක,, මම තෙල්...