රෙප් කපන කට්ටිය වෙත ඉතා කාරුණිකව කියමි..
මගේ රෙප් තුන්සිය ගානක් තියෙනවා..
උබලා කපලා කපලා මේ තුන්සිය ගානම කැපුවත් මට වැඩක් නෑ..
හැබැයි මම ඇත්ත කියන එකයි , පින්තූර දාන එකයි නවතින්නෙත් නෑ..
එක දෙයක් කියන්නම් , අම්මටයි තාත්තාටයි බනින්න එපා..
එහෙම බනින එවුන්ට හෙන හතම වැදීයන්..