මේක තමයි මගේ ගාන, අඩු කරන්නෙ නැහැ, ඔයා හිතල බලලා කියන්න කියලා ෆෝන් එක තියපන් නැලවෙන්නෙ නැතුව (2)
ඊටත් එහා ගිහිල්ල ආපහු කිව්වොත්
"එහෙම නෙමෙයි බ්ලා බ්ලා, තව පොඩ්ඩක් තව 2000 ක් අඩු කරමු, අඩු කරල දාමු, එහෙම කරමූමූමූ" කියල,
එතකොට කියපන්
"ඒක නම් කරන්න බෑ, කිව්ව ගානට තමයි දෙන්නෙ, හිතල බලල කියන්න"...