පලවෙනි පාරට AMW එකට ගියා එක කරගන්න. එපා උනා බන්.. (මගෙ කලින් තිබ්බේ Bajaj. Devid Peiris එකේ customerට සලකන්නෙ රජ විදිහට, AMW චා)
Bike එක ගිහින් දැම්ම, පාක් කර ගන්න ඉඩක්වත් නෑ හරියට.
මොකෙක්වත් ඇහුවෙ නෑ ඇයි ආවෙ කියලවත්. Bike එක දාල නිකම්ම තියල ආව. Devid Peiris එකේ නං එක ඔක්කොම check කරල බලනව ගිය...