අනුරයා හදන්නේ මේ පාරත් හාමුව දිනවලා පැත්තකට වෙලා ඉන්න. අරගලයක් කරලා හාමුව පුටුවේ වඩිකරවන්න වැඩිම කට්ටක් කෑවේ අපේ අනුර කොලුවා. මේ වෙලේ උන්ට තියෙන රැල්ල උන්ම ඕනෑකමින් නැති කරගන්න බවක් පේනවා. දැන් ඉස්සර වගේ වැඩ වර්ජන එහෙම ඇත්තෙත් නෑ නේද. දැන් අනුරයා කුක්කා වගේ පැත්තකට වෙලා ඉන්නේ උට ඕනි වුණේ හාමුට...