යාලුවනෙ මම 2015 ගනිත අන්සයෙන් උසස් පෙල ලියනව. අනිද්ද 4 පියෝ පෙපර් එකකින් විබාගෙ පටන් ගන්නෙ. මට දැනගන්න ඔනෙ ඔයාල විබාගෙ ලියන්න කලින් බෝදිපූජා තියන්න සෙත්කවි කියන්න ගිය හොද පන්සල් දේවාල මොනවද කියල. කොලබ අවට වෙන්න ඔනෙ. සෙත් කවි එහෙම හොදට කියන තැනක් වෙන්න ඔනෙ. මිට කලින් ලමයි පාස් වුන තැනක් වෙන්නත්...