මල් වරුසාවේ පාවී එන්නම්...
රෑ අඳුරේ..
තරු කැට අතරින් ඔබ එනවානම්..
රැඳෙන්නම් සිහිනේ...
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ පාවි එන්නම්.....
පිණි දිය ඉසුරුන ගං ඉවුරේ
දිය රළ බිඳුනේ...... ගී හඬ සේ...
ඔබ මා වූ සිහින පැයේ...
සෙනෙහේ දැනුනේ......
මල් වරුසාවේ....
පාවී එන්නම්...
පාවී එන්නම්...