මම උබට විහිලුවක් කරේ....... video එක අන්තිම වෙනකම් බලපන්. එතමොට තේරෙනවා ලොකු සාදු කොච්චර බොරු කාරයෙක්ද කියලා........මු ඇත්තට හොද Business කාරයෙක්.........
ත්‍රිපිටක පරිවර්තන විකුර්ති කරලා දැන් එහෙම කරෙ නැහැලු.......... MY3 එකම හොද දෙය කරේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කරපු එක. නැත්නම් මු එකත් විනාස...