රට ගෑනු මෙහෙ ආවත් උන්ගෙ වැඩ සුපිරියි. මෙහෙ ගෑනු රට ගියත් වැඩ පජාතයි. මන් දන්න බැදපු කපල් කීපයක් රට ගිහින් ළමයි හැදුවෙ. ඔක්කොම දොස්තරලට කියල සීසර් තමා ගත්තෙ. ඒත් මගෙ යාලුවො කීපදෙනෙක්ම ඉන්නව ලංකාවෙ වෙන රටවල කෙල්ලන්ව බැදල. එයාලට ළමයි හම්බ උනෙත් ප්‍රයිවට්. එයාල කියලම නෝමල් ගත්ත. ඒක හින්ද තමා මන් බය...