මිනිස්සුන්ට... මතකයි...
මිනිස්සුන්ට... මතකයි...
මෙවර ජනාධිපතිවරනයේ ආන්ඩුවෙන් විපක්ශයටත්, විපක්ශයෙන් ආන්ඩුවටත් විවිධ චෝදනා එල්ල වුනා. මෙහිදී කැපී පෙනුනු වෙනස වූයේ ආණ්ඩුවෙන් විපක්ශයට එල්ල වූ චෝදනා මනා හික්මීමකින්ද, සාක්ෂි සහිතවද එල්ල වීමයි. නමුත් විපක්ශයේ චෝදනා හුදෙක් මඩ ප්රහාර වූවේය. ඒවා...