ලෝකේ කොහෙවත් නැති බස් වර්ගයක් තමයි සෙමි ලක්සරි කියන්නේ...මොකද ගාන වැඩි වුනාට පොල් පටෝපු වගේ සෙනග පුරෝගෙන කොට කොට යනවා..3*2 ෂීට් නිසා හිටං යන්නත් බෑ..කොන්දා ගමන් දෙකක් ගිය ගමන් ඉවරයි..හරිනම් සෙමි ලක්සරි වලටත් ගෙන්න ඕනේ නීතියක් හිටගෙන මිනිස්සු අරන් යන්න බෑ කියලා