1. dinuka rukshan

    iPhone 2G එකක් ඕනේ !!

    එකක් තියනවා,.. හැබැයි බැටරි සවුත්තු වෙලා... :sorry:
  2. dinuka rukshan

    උබේ කෙල්ල උබට..........

    රවුම් ද??
  3. dinuka rukshan

    මෙන්න සුපිරි වැඩ්ඩෙක්

    :(:( මේක දැම්ම කියලා රේප් කපලා බන්... හයියෝ.... රෑට කන්න වෙන්නේ නෑ දැන්. :(:(
  4. dinuka rukshan

    අලුත්ම HTC Butterfly 3 ෆෝන් එක.. 21 mp Cam යකෝ

    :lol::lol: ඒ ඩිස්ප්ලේ කොලිටි බන්.... :lol::lol::lol: ෆොනේ වලින් වෙන වෙනම ගහලා... ලැප් එකකට දාල බලහන්කො... එකක්වත් මෙලෝ රහක් නෑ....:no:
  5. dinuka rukshan

    මෙන්න සුපිරි වැඩ්ඩෙක්

    මෙන්න සුපිරි වැඩ්ඩෙක් පොඩ්ඩක් බලහන් කොහොමද ඩයල් එක කියලා... සුපිරි නෙහ්.... :lol::lol::lol: පට්ට නේද බන්...
  6. dinuka rukshan

    Wela Wife

    වද වෙසියෙක්... :lol::lol:
  7. dinuka rukshan

    SLT slow වෙලාද?

    උබලගේ ඇස් වහා වැදුනද මන්දා... :(:(:( දැන් මගේ යන්නෙත් 2-3mbps ..... :sorry::(:(:(:(:(:( :dull::dull::dull: ඔහොම මිනිස්සුන්ට කරන්න එපා බන්.. :(:(:(
  8. dinuka rukshan

    Chrome Browser unknown Link

    chrome extentions බලහන්
  9. dinuka rukshan

    SLT slow වෙලාද?

    එක දෙයයි කරන්න තියෙන්නේ.... අපිට තොපිත් එපා.. තෝ ඉනටනේටුත් එපා කියලා වෙන එකකට මාරු වෙන්න...:growl::growl:
  10. dinuka rukshan

    SLT slow වෙලාද?

    මම මොබිටෙල් පාවිච්චි කලේ අවුරුදු 7ක්... කෙල්ල ඩයලොග් නිසා බැනපු නිසා ගත්තා මමත්... ඇත්තටම ඩයලොග් එල බන්.....
  11. dinuka rukshan

    SLT slow වෙලාද?

    හුකා ගන්න කියහන් බන්.... උබ ගනින් Dialog 4G 25GB+25GB දෙනවනේ... හිගා කන්න ඕනෙද... slt පක්කුගෙන්.... :growl::growl::growl: 50-100 විතර බැනල කනෙක්ෂන් අයින් කලානම් ඕකුන් හරියට දෙනවා...
  12. dinuka rukshan

    උබේ කෙල්ල උබට..........

    :eek::eek: කෙල්ලගේ අම්ම නෙමේ බන්... කෙල්ලට බබා දෙන්නේ.. :sorry::sorry: :(:(:(:(
  13. dinuka rukshan

    නිවාදැමූ භව ගමන

    උබට ආයේ මොකද උනේ?? ආයේ පරණ අතීතෙට යනවද? :shocked::shocked::shocked::shocked:
  14. dinuka rukshan

    SLT slow වෙලාද?

    මමනම් පොඩ්ඩ බෑ කෝල් කරලා බනිනවා... අපි සල්ලි වලින් අඩුවක් කරන්නේ නෑනේ.. මේක හරියට දෙන්න බැරිනම් අපි ඩයලොග් ගණන්ව කියුව ගමන්... සමාවෙන්න මහත්තයා මම දැන් මේ ප්‍රශ්නේ නිරාකරණය කරනවා කියනවා...
  15. dinuka rukshan

    SLT slow වෙලාද?

    අපේනම් අව්ලක් නෑ බන්... හවස 6 ඉදලා 10 විතර වෙනක් ටිකක් ස්පීඩ් අඩුයි... ඊට පස්සේ ටිකනම් එල.. ඔය ගාන යන්නේ...
  16. dinuka rukshan

    SLT slow වෙලාද?

    ඔව් බන්.. මගෙත් වෙලා... 12MBPS වගේ යන්නේ... 2MB තමා උපරිම ඩව්න්ලෝඩ්...:sorry:
  17. dinuka rukshan

    අද 8 නිසා Google doodle වෙනස් කරලා .

    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස

    No contents