උඹ මේක ශුවර් පිටද කියන්නේ?? :confused::confused: මොකද මං දන්න අන්කල් කෙනෙක්ට ඒජන්සි කේස් එකක් ඇවිත් පොරව හිරේ දැම්මා ලක්ෂ 10ක් ගෙවා ගන්න බැරුව. එක එක අයගෙන් සල්ලි අරන් ලක්ශ 3,4 වගේ ගණන් වලින්. අනික බං හිරේ දැම්මෙත් අවුරුදු 4කට ගෙවා ගන්න සල්ලි නැතිව :nerd::nerd: ඒ නිසා සුලුවට තකලා හරියට නොදැන...