ඒක ජර්මන් බුවාලගේ හැටිමයි (වාහන විතරක් නෙවෙයි හැම දේදීම).........එකනේ ඇමරිකන්කාරයෝ කියන්නේ ජර්මනියට land of over engineering කියලා :lol:
Cry Engine උනත් එහෙමනේ පට්ටම advanced හැබැයි ඒක පාවිච්චි කරන්න PC අලුතෙන් හදන්න ඕනේ :baffled:
හැබැයි ඉතින් උන්ගේ engineering ලෙවල් එකට කිට්ටු වෙන්න ලෝකේ...