1. Welusumana

    පිස්සු හැදෙනවා :( :( සංවේදි අය බලන්න එපා!

    ශිට් පව් බන් පොඩි කොල්ලෝ ටිකක් වගේ. කාගෙ වැරද්ද උනත් පව්. අපිට මෙහෙම අප්සෙට් යනවා නම් අම්මල තාත්තලට පිස්සු හැදෙයි. අපේ රටේ වෙන ගොඩක් ඇක්සිඩන්ට් කර්මයට වඩා නොසැලකිල්ල, විනය නැති නිසා වෙන්නේ කියල මට නම් හිතෙන්නේ. බස්, ලොරි ත්‍රීවිල් එලවන්නේ නම් පිස්සෝ වගේ. වෙන රටවලත් ඕන තරම් පිස්සු වැඩ කරන උන්...
  2. Welusumana

    ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

    අනේ පලයන් හූණු බිජ්ජෝ දන්න හු**** නෑ :lol:. මෙතන අභියෝග කරන්න එනවා. ලොල්:lol:. උඹල වගේ හූණු බිජ්ජෝ තමයි දැන් ලන්කාවේ පොරවල් වෙලා ඉන්නෙ:angry:. මෙතන මම පෙන්නන එක පොයින්ට් එකකටවත් රිප්ලයි කරන්නේ නැතුව ගොනා වගේ වල් පල් කියවනවා. ගේමකට බහිනවා නම් ඒක ගැන දැන ගෙන වරෙන්. අඩු තර්මේ නිකන් තර්කයක් වත්...
  3. Welusumana

    ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

    මෙහෙමයි දෙයකට අභියෝග කරන්න ඉස්සෙල්ලා උඹ ඒ ගැන හොඳට හදාරල තියෙන්න ඕන. එහෙම නැතුව උඹ කිසිම දෙයක් ඒ ගැන දන්නේ නැතුව ඒ ගැන පර්යේෂණ කරන්නේ නැතුව නිකන්ම උඩින් පාත් වෙලා කියනවා ඔප්පු කරන්න කියල. ඒක නෙමෙයි ක්‍රමය මචන්. උඹ දන්නේ නැති උනාට කලනය හොයා ගත්තේ ඉන්දියන් කාරයෝ. බින්දුව හොයා ගත්ති ඉන්දියන කාරයෝ...
  4. Welusumana

    ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

    මේ ලෝකේ ඇත්ත කියල දෙයක් නෑ බන්. ඔක්කොම අපි හදා ගත්ත කතන්දර. විද්යාඥයන් කියන ඒවා එක පාර බැහර කරන්න බැරි ටිකක් කන්සිස්ටන්ට් කතන්දර. වැඩි හරියක් ඉන්ඳ්‍රිය ගෝචර. ඒ කියන්නෙ ඇස්,කන්,සම,දිව,නාසය ඔය කියන ඒවගෙන් එකට අහු වෙන විදියට. පෙරදිග අපි හදල තියෙන කතන්දර ටිකක් ඉන්ඳ්‍රිය ගෝචර නෑ. ඒ හින්දා ගොඩක්...
  5. Welusumana

    4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

    මචන් මම නම් කැමති නෑ මූණු දානවට. පුලුවන් නම් බ්ලර් කරපන්. මොකද අපේ කොල්ලෝ එක්ස්පෝස් වෙන එක පොඩ්ඩක් ඩේන්ජරස්. මොකෙක් හරි මලක් තියෙන එකෙක්ට ගේමක් දෙන්නත් පුලුවන්. හරි නම් අපේ කොල්ලන්ට මීට වඩා සලකන්න ඕන ගවර්මන්ට් එකෙන්. අපිට සෙට් වෙලා මොකුත් කරන්න බැරිද බන්. ගොඩක් කොල්ලෝ ඉන්නවලු කකුල් නැතුව...
  6. Welusumana

    නින්ජා මදුරු දගර

    නින්ජා එක නම් මරු. ඉස්සර ටීවී බලපු හැටි මතක් උනා.
  7. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මේක දැක්කද. හයිජැක් කරන්න ගිහින් මොකක් හරි හුටපටයක් වෙලා වගේ.
  8. Welusumana

    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?

    ඔව් ඉතින් එහෙම සීන් එකකුත් තියෙනවා. අපිට උන්ගේ ඉඩියම්ස් එහෙම ලොකුවට ඇන්ගේ නෑනේ.කල්චර් එකේ බේස් එකෙන් ඇඟට ගියපු නැති නිසා. ඒ උනාට හොඳට බලපන් උන්ගේ කතා කරන එකයි සින්දු වලයි එකම දේවල් නෙ බන් තියෙන්නෙ. ලිරික්ස් වලයි සාමන්‍ය කතා කරන එකෙයි ලොකු වෙනසක් නෑනේ. ඒත් සින්හල වල සින්දු වල තියෙන්නේ තනිකරම වෙනම...
  9. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මට නම් හිතෙන්නෙ මැලේසියන් උන්ට ක්‍රයිසිස් එකකට මූණ දීලා පුරුදු නෑ වගේ. අපේ නම් ඉතින් යුද්දේ තිබ්බ හින්දා ඕන පු**ට් ඔට්ටුනෙ.
  10. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මට හිතෙන විදියට ආසියාව නිකන් කිච උනා වගේ මේ සීන් එක හින්දා හරියට පිලිවෙලට වැඩක් කර ගන්න බෑ කියල. බලපන් කිසිම කොර්ඩිනේෂන් එකක් නැතුව එක එක ඒවා කිව්වනෙ කන්ෆර්ම් කර ගන්නේ නැතුව.චීනෙ හිටන් නිකන් බබෙක් වගේනෙ හැසිරෙන්නේ. කිසිම ෆ්‍රොපෙෂනල් ගතියක් නෑනේ බන්. අනේ මන්දා හිතා ගන්න බෑ.
  11. Welusumana

    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?

    අඩෝ මචන් මේකේ පද මගේ ඔලුවට ගිහින් තිබ්බේ නෑ කොච්චර ඇහුවත්.බලපන් මාරම ශිරාවට අයිඩියා එක දීලා තියෙනවා. ඒ අතින් අපේ භාෂාව මාරම දියුණුයි නෙ. මම නම් හිතන්නෙ නෑ ඉන්ග්ලිශ් වලින් කවදාවත් මෙච්චර ගැබුරු අදහස් දෙන්න පුලුවන් කියල.
  12. Welusumana

    php කාපරයෙක් වෙමු

    sirawata karala tiyenawa. good work mcn. cheers
  13. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    පැසෙන්ජර්ස්ල එක්ක. :shocked: එයර් හොස්ටස්ල එක්ක නම් සෙල්ලම් දානවා කියල අහල තියෙනවා.
  14. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මචන් මේ සීන් එක දැක්කද. මාර සීන් නෙ බන් වෙන්නේ. hNZtz-HVy6c
  15. Welusumana

    Srilanka Cricket Team

    අඩෝ හිනා කාල පණ යනවා මේකට :lol::lol:
  16. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    අනිවා මුන්ගේ පයිලට් ලට ඕක සාමන්‍ය දෙයක් වෙන්න ඇති. දෙන්න එකතු වෙලා බඩු දෙකක් අරන් ගිහින් වැඩේ දෙල් කර ගත්තද දන්නෙ නෑ.
  17. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඔයිට ඉස්සෙල්ලා කො-පයිලට් හිටපු පොර කෙල්ලන්ව කොක්පිට් එකේ එක්කන් ගිහින් තියෙනවලු කියලා ඔසී කෙල්ලෙක් කියනවා. මැලේ උන් නම් මාර උන් තමයි. මුන්ගේ එයාර් ලයින් එකට සදා සොත්ති වෙයි වගේ. ඔක්කොම එලියට එනවා හෝ ගාල.
  18. Welusumana

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    Machan me site ekata gihin ubalata puluwan satellite image search karala plane eke kali hoyanna udawa karanna. try ekak deepala.

    No contents