මගේ Domain එක තියන Domain Panel එකේ $45 ක Payment එකක් කරන්න තියනවලු . ඒක කරනකන් ඩොමින් Panel එකම Lock වෙලාලු.
මම ඇහුව ඉතින් මගේ Domain එක විතරද ඔය Domain Panel එකේ තියෙන්නේ කියල .. ඔව් අනික් ඒවා Expire වෙලාලු .
මීට කලින් දවසක කිව්වා "$100 ක් දන්නා ඕනේ ... දැන් කල්පනා කරනවලු ඒ 100 දානවද නැද්ද...