1. අවුරුදු තුනකට කලින් 2. බ්‍රෑන්ඩ් නිව්
ඒ කියන්නේ නිශ්පාදිත වර්ශය 2014
2014 ආවේ මේ සනිය. මේකේ ඩොමෙස්ටික් එක ලැශියෝ. ඇමෙරිකන් එක වර්සා.. ඉන්දියන් ජීසීසී සහ ඒශියන් එක විතරයි සනි.
ඕකේ සුපර් සැලූන් ආවේ නෑ, බේසික් මිඩ් විතරයි ආවේ. ඒකත් ඉන්දියන්
ආවත් ඕක පර්මිට් එකට ලක්ශ 50ක් උනේ නෑ...