ලාබෙට ලර් ප්‍රින්ට් අවුට් නම් canon L130 තමා එහෙනම්..
ප්‍රින්ට් කොලිටි එක හොදට ඔනී නම් ලේසර් එකක් තමා..කොස්ට් එකත් වැඩී ප්‍රින්ට් අවුට් එකෙ කොලිටි එකයි කල්පැවැත්තමයි වැඩී..
එහෙම නැත්තම් Canon Laser B/W එකක් ගන්න 10-15 වගේ..
ටෝනර් එකෙන් කොළ 1500 වගේ ගහන්න පුලුවන් කතාවක් කියනවා පාවිච්චි කරලා නම්...